සා.පෙළ සිසුන් ගැන පොලිසිය අද දැඩි අවදානයෙන් – දෙමාපියන්ටත් දැනුම්දීමක්

2025 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (26) දිනයේ අවසන් වීමට නියමිතයි.

මෙම විභාගය සඳහා පෙනී සිටින ළමුන් කළහකාරි සිදුවීම්වලට නැඹුරුවීමේ ප්‍රවනතාවයක් පසුගිය වසරවල සිදු වූ සිද්ධීන් සම්බන්ධව විශ්ලේෂණය කිරීමේදී ශ්‍රී ලංකා පොලිසියට නිරීක්ෂණය වී තිබෙනවා.

අද (26) දිනයේ විභාගය අවසන් වීමෙන් පසුව මෙවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ආරක්ෂක පියවර ගැනීමට සැලසුම් කර ඇති අතර දෙමාපියන් ද තම දරුවන් සම්බන්ධව අවධානය යොමුකර මෙවැනි තත්ත්වයන් වැළැක්වීමට කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30