AFC Banner
Empty Ad
Empty Ad

මධ්‍යම රජයේ වගකීමක් ගැන විපක්ෂ නායක කට අරියි

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභාවලට අවශ්‍ය බලතල ලබාදීම මධ්‍යම රජයේ වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවා.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ; සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනකට එක් වෙමින්.

සමගි ජන බලවෙගයේ සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 316 වැනි අදියර මන්නාරම කරුන්දකන්ඩාල් රෝමානු කතෝලික දමිළ විද්‍යාලයේ දී පැවැත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?