මතුගම, මතුගම කන්ද ප්රදේශයේ නිවසකට ඊයේ (04) රාත්රී 11.45ට පමණ වෙඩි ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම නිවසේ ජනේලයට වෙඩි ප්රහාර කිහිපයක් එල්ල කොට පළාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.
මතුගම පොලීසිය මෙම වැඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
1
+1



