AFC Banner
AFC Banner
Empty Ad

මතීෂ පතිරණට ලෝක කුසලානයේ තරග දෙකක් අහිමිවෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට ඕස්ට්‍රේලියාව සමඟ ලබන සඳුදා පැවැත්වෙන තරගය සහ නෙදර්ලන්තය සමඟ තරගය අහිමිව ගොස් තිබෙනවා.

ඔහුගේ උරහිසේ ආබාධයක් හේතුවෙන් මෙලෙස එම තරග දෙක මතීෂට ක්‍රීඩා කිරීම අවස්ථාව මඟ හැරී යන බවයි ඉන්දියාවෙන් වාර්තා වෙන්නේ.

මේ අතර ලබන සඳුදා ඕස්ට්‍රේලියාව සමඟ තරගය සඳහා ළහිරු කුමාර ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
7
+1
80
+1
5
+1
13
+1
11
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?