මත්පැන් සාදයක ආරවුලකින් පස්දරු පියක් මරුට

ඉඹුල්ගොඩ, ඉහළ යාගොඩ, පැරකුම් මාවතේ ව්‍යාපාරික ස්ථානයක පහත මාලයේ පුද්ගලයින් හතරදෙනෙකු මත්පැන් පානය කරමින් සිටින අතරතුර ඇති වූ ආරවුලකින් එක් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

එසේ මිය ගොස් ඇත්තේ, මෙම ප්‍රදේශයේ පදිංචි ඩෙන්සිල් සෝමසිරි නැමති 62 හැවිරිදි පස්දරු පියකි.

මරණකරුගේ හිසේ සහ නලලේ ලේ පැල්ලම් දක්නට ලැබුණු බව පොලිසිය පවසනවා.

මෙම මරණය මත්පැන් පානය කරමින් සිටින අතරතුර දී වූ ආරවුලේ ප්‍රතිඵලයක් ලෙස හඳුනාගෙන ඇති අතර, එම අවස්ථාවේ දී ඔහු ළඟ සිටි තිදෙනා සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යක්කල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15