spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත්පැන් ගැන ඇහෙන අලුත්ම කතාව

මේ වන විට මත්පැන් සඳහා රටේ ඇති ඉල්ලුම ජනතාවගේ ආදායම් මට්ටම අඩුවීම නිසා සියයට 30කින් පමණ පහළ බැස ඇතැයි රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය වුවා.

රාජ්‍ය ආදායම වැඩිකරගැනීමට සකස්කර ඇති සැලසුම් හා ඒවායේ වර්තමාන තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රැස්වූ අවස්ථාවේ මේ පිළිබධව අනාවරණය වුවා.

මෙහිදී සඳහන් වුයේ රටේ මත්පැන් මිල මෑතකාලීනව විශාල වශයෙන් ඉහළ යෑමද මත්පැන් පාවිච්චිය අඩු වීමට ප්‍රධාන හේතුවක් බවයි.

මෙම තත්වය යටතේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය වැඩිවීමේ ප්‍රවනතාවක් මේ වනවිට ඇති වී තිබෙන බව මෙහිදී තොරතුරු අනාවරණය වුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?