දෙවුන්දර ප්‍රදේශයට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී, මත්ද්‍රව්‍ය බහාලුම් බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදා දිගුදුර නාවික බලඇණිය විසින් මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.
මේ වන විට සැකකරුවන් පිරිස සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බව වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
1
+1
+1
+1













