රියදුරන් තිදෙනෙකු එක්ව කළ අමුතු තාලේ ප්‍රවාහනයෙන් සිරගෙයි දොර ඇරුණු හැටි

නීතිවිරෝධී අයුරින් සහ සත්ත්වයින්ට පීඩාවක් ගෙනදෙන අයුරින් මී ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථ 03ක් සැකකරුවන් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (29) පස්වරුවේ ගල්කිරියාගම ප්‍රදේශයේ සිට මෙම ලොරි රථ පැමිණීමේ දී මඩාටුගම ප්‍රදේශයේ දි පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ ලද රහස්‍ය ඔත්තුවක් මත බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම ලොරි රථ තුළ මී ගවයින් 49 දෙනෙකු සිට ඇති බවත් එම සත්ත්වයින්ව ගල්කිරියාගම සිට මුලතිව් වෙත ප්‍රවාහනය කරමින් සිට ඇති බවත් සිදු කළ මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති ලොරිරථ ගනේවල්පොල ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් ඒවා බවයි හෙළි ව ඇත්තේ.

සැකකරුවන් ගනේවල්පොල, හිනුක්කිරියාව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් තිදෙනාව හෙට (30) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?