රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍යවරයෙකු නන්දන ගුණතිලක සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
අදාළ ෆේස්බුක් සටහන පහතින්,

ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන සාමාජිකයෙකු වූ නන්දන ගුණතිලක රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (18) අලුයම අභාවප්‍රාප්ත වුණා.
අභාවප්‍රාප්තවන විට ඔහු 63 වන වියේ පසු වූ අතර, ඔහුගේ දේහය මේ වනවිට පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙනවිත් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
6
+1
12
+1
2
+1
12
+1
2
+1
2













