“මට ඔහු බිංදුවයි” – අභාවප්‍රාප්ත නන්දන ගැන ඇමති ලාල්ගෙන් ෆේස්බුක් සටහනක්

රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍යවරයෙකු නන්දන ගුණතිලක සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

අදාළ ෆේස්බුක් සටහන පහතින්,

2 1

ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන සාමාජිකයෙකු වූ නන්දන ගුණතිලක රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (18) අලුයම අභාවප්‍රාප්ත වුණා.

අභාවප්‍රාප්තවන විට ඔහු 63 වන වියේ පසු වූ අතර, ඔහුගේ දේහය මේ වනවිට පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙනවිත් තිබෙනවා.

  1. කෝටී ගනන් වත්කම් බැර්ස්කම් තිබෙන ජනතා විමුක්ති පෙරමුනේ ජනාදිපති ඇතුලු කන්ඩායම ගැන බැලූවිට

    නන්දන ගුනනතිලක යනු සැබෑම සමාජවාදියෙකී.
    නිවන් සුව යාලුවා නන්දන

    • කොහෙද බං සමාජවාදියෙක් වෙන්නෙ තමා හිටගත්තු කඳවුර ධනවාදී කඳවුරට පාවලා දීපු එකෙක්. උඹ කොහෙද ඉස්කෝලෙ ගියේ. මොනවද කල සමාජවාදී කටයුතු ධනවාදීන්ගෙ පාපිස්සක් වෙලා ඉද්දි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34