මගේ ආදරණීය සුදු මහත්තයාට (මේ ලෝකේ ඉන්න හොඳම හොඳ හස්බන්ඩ්ට) සුබ උපන්දිනයක්!

අපේ රටේ ඉන්න, දක්ෂ, සම්මානනීය රංගන ශිල්පියෙක් තමයි රොෂාන් පිලපිටිය කියලා කියන්නේ. අහස් මාළිඟා ටෙලි නාට්‍යය තුළිනුත් ඔහු ප්‍රේක්ෂක ඔබ අතරට එනවා.ඉතින් අද (21) උපන්දිනය සමරන රොෂාන්ට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන ගමන් රොෂාන්ගේ ආදරණීය බිරිඳ රිද්මා, මුහුණු පොතට ආදරණීය සටහනක් එකතු කරලා තිබුණා.

මගේ ආදරණීය සුදු මහත්තයාට ( මේ ලෝකේ ඉන්න හොදම හොද හස්බන්ඩ්ට) සුභම සුභ වාසනාවන්ත සුවබර උපන්දිනක් වේවා…!!!!!
LOVE U APPACHCHI

Capture 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?