AFC Banner
Empty Ad
Empty Ad

මගී ප්‍රවාහන ගුවන් යානා 840 ක් ඇණවුම් කරයි

ටාටා සමුහ ව්‍යාපාරයට අයත් එයාර් ඉන්දියා ගුවන් සමාගම මගී ප්‍රවාහන ගුවන් යානා 840 ක් ඇනවුම් කර ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුනා.

එම වාර්තාවල දැක්වෙන්නේ එයාර් බස් සහ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම් වලින් මෙම යානා ඇණවුම් කර ඇති බවයි.

ඒ අතරින් යානා 370ක් කඩිනමින් මිලදී ගැනීමට එයාර් ඉන්දියා සමාගම බලාපොරොත්තු වන බවත් ගුවන් සමාගමක් මෑත ඉතිහාසයේ සිදු කරන ලද විශාලතම ගුවන් යානා ඇණවුම මෙය බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?