රාවල්පිණ්ඩි නුවර පෝලියෝ එන්නත් කණ්ඩායමකට පහර දී බඩු බාහිරාදිය පැහැර ගැනේ

පන්ජාබ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කාන්තා පෝලියෝ එන්නත් කණ්ඩායමකට පිරිසක් විසින් පහර දී පෝලියෝ එන්නත් සහ මුදල් ඇතුළු ඔවුන්ගේ බඩු බාහිරාදිය සොරකම් කර ඇතැයි වාර්තා වනවා.

40ක පමණ කණ්ඩායමක් මෙම පහර දීම සිදු කර තිබෙනවා.

පකිස්ථානයේ, පෝලියෝ තුරන් කිරීමේ ව්‍යාපාර ආගමික සහ මතවාදී විරුද්ධත්වය විසින් මෙහෙයවනු ලබන ප්‍රහාර සහ පසුබෑම් ඇතුළු සැලකිය යුතු අභියෝගවලට මුහුණ දෙනවා.

පසුගිය දශකය පුරා පෝලියෝ සේවකයන්ට එල්ල වන ප්‍රහාරවල වාර ගණන වැඩි වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15