මගී දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටී ඉන්දියාවේ අනතුරක් (ඡායාරූප)

ඊයේ (11) රාත්‍රියේ තමිල්නාඩුවේ දී මගී දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් ජීවිත හානි කිසිවක් සිදු වී නොමැති අතර, පුද්ගලයින් 19 දෙනෙක් තුවාල ලබා ඇති බවයි එරට දුම්රිය නිලධාරීන් සඳහන් කළේ.

තුවාල ලැබූවන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මගී දුම්රිය පොන්නේරි දුම්රිය ස්ථානය පසුකර ටික වේලාවකට පසුව දුම්රිය දෙක මෙලෙස ගැටී ඇති අතර, අනතුරින් පසු මගී ප්‍රවාහන දුම්රියේ පෙට්ටි 12ක් පීලි පැන තිබෙනවා.

අනතුර සිදුව අවස්ථාවේ දී මගී දුම්රියේ මගීන් 1,360 ක් පමණ ගමන්කර ඇති අතර, ගලවා ගැනීමේ සහ සහන කණ්ඩායම් ඔවුන්ව කඩිනමින් බේරාගැනීමට කටයුතු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

m62cb62 tamil nadu train
638642854813175951 2
ANI 20241011230 0 1728672033827 1728672041888
Around 20 injured after train collision in Tamil Nadu
Passengers near the derailed coaches after an
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43