ඉරානයේ බන්ඩාර් අබ්බාස් ප්‍රදේශයට බටහිර දෙසින් අද (07) පෙරවරුවේ භූකම්පනයක් සිදුව තිබෙනවා.
ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ එම භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 4.1ක් ලෙස සටහන්ව තිබූ බවයි.
මෙම භූකම්පනය බන්ඩාර් අබ්බාස් සිට කිලෝමීටර් 74ක් බටහිරින් සහ කිලෝමීටර් 10ක් ගැඹුරට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය අඟහරුවාදා ද ෆාර්ස් පළාතේ ගෙරාෂ් හි රික්ටර් මාපකයේ 4.3ක භූකම්පනයක් වාර්තා වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1



