භික්ෂුවකගේ වෙස් ගත් ‘සැක කටයුතු අයෙක්’ කහල්ල රක්ෂිතයකට පලා ගිහින්

ඊයේ (17) දහවල් කාලයේ මීගලෑව රැස් වෙහෙර රජමහා විහාරයට බෞද්ධ භික්ෂුන් වහන්සේනමකගේ වෙස් ගත් සැක කටයුතු පුද්ගලයෙක් පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

මෙම පුද්ගලයා පිළිබඳ සැක සිතු විහාරාධිපති හිමියන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී කහල්ල රක්ෂිතයට පලා ගොස් ඇති බවත් අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඊයේ සිට මේ දක්වා කාලය තුළ මෙම පුද්ගලයා සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් දියත් කර ඇති අතර මේ දක්වා ඔහුව සොයා ගැනීමට හැකි වී නැහැ.

ඒ අනුව මෙම පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 071 8591287 අංකයට දැනුම් දෙන ලෙස ද නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා වැඩි දුටටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් තියෙනවා..පාරිභෝගිකයෝ තමයි බයවෙලා ඉන්නේ..පිළිමතලාවේ දිගු ඉන්ධන පෝළිම්
02:32
Video thumbnail
ඊයේ යුද්ධයක් ආවා කියලා අද ලංකාවේ තෙල් නැතිවෙන්නේ නෑ
05:05
Video thumbnail
නැවත QR ක්‍රමයට යන්න වෙනවා..?
04:14
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන මිහින්තලේ හිමි ඉදිරියේ කළ ප්‍රබල හෙළිදරව්ව..කාදිනල් හිමිටත් කරපු ලොකු අගෞරවයක්
07:29
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24
Video thumbnail
සලේ ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
13:33
Video thumbnail
ශම්මිට, රාජාංගනයේ හිමි සැරටම අමතයි..මූ ඉන්න ඕනේ හිරේනේ තොපිට ලැජ්ජා නැද්ද...?
04:28
Video thumbnail
"ශම්මි ඔයාව අපි එලවලා මිසක් පස්ස බලන්නේ නෑ"පිට පිට මැච් පරදින එකට හේතුව ශම්මි ද..?
01:28
Video thumbnail
මිහින්තලේ හිමි බැහැ දකින්න ගිය විජයදාස රාජපක්ෂ.."අද මූල්‍ය කළමණාකරණය බිංදුවටම වැටිලා"
04:23
Video thumbnail
ක්‍රිකට් ආයතනය ඉදිරිපිට දැඩි උණුසුම්.."බුකී ශම්මි අපිට එපා..ශම්ම් ශම්මි Go Home.."
01:08