AFC Banner
Empty Ad
Empty Ad

භාරතීය ජනතා පක්ෂයේ නායකයාට වෙඩි ප්‍රහාරයක්

බටහිර බෙංගාලයේ උතුරු 24 පර්ගානාස් දිස්ත්‍රික්කයේ ත්‍රිනාමූල් කොංග්‍රස් කම්කරුවන් පිරිසක් විසින් තමන්ට පහර දුන් බව භාරතීය ජනතා පක්ෂයේ නායක ප්‍රියංගු පාණ්ඩේ පවසනවා.

ඔහු කියා සිටින්නේ භාත්පාරා ප්‍රදේශයේ මෝටර් රථයකින් තමන් ගමන් කරමින් සිටිය දී ත්‍රිනාමුල් කම්කරුවන් තමාට වෙඩි තබා බෝම්බ ප්‍රහාර එල්ල කළ බවයි.

පාණ්ඩේ වැඩිදුරටත් පවසන්නේ එය කම්කරුවන්ගේ සහ පොලිසියේ ඒකාබද්ධ ඝාතන කුමත්‍රණයක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?