බෞද්ධ හා පාලි සරසවි සිසුන්ට කඳුලු ගෑස් ප්‍රහාරයක්

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය විවෘත කරන්නැයි ඉල්ලා එම විශ්ව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හෝමාගම පිටිපනදී අද (22) පස්වරුවේ පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මාර්ගයේ අට්ටාලයක් සාදා මෙම විරෝධතාවය ආරම්භ කළ අතර පොලිසිය අට්ටාලය ගලවා ඉවත් කිරීමට යාමේදී යි පොලිසිය හා සිසුන් අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තේ.

පොලිස් කැරළි මර්දන කණ්ඩායම් සහ ,අධි පීඩන ජල ප්‍රහාරක රථ ද එම ස්ථානයට කැඳවා තිබුණා.

උණුසුම් තත්වය හමුවේ පොලිස් නිලධාරීන් ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර ශිෂ්‍ය භික්ෂූන් අතුලු සිසුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?