AFC Banner
Empty Ad

බෝගම්බර සිරගෙදරට කොරෝනා වසංගතයෙන් දැඩි බලපෑම්

කොරෝනා තර්ජනය නිසා මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ රැඳිවියන් 107 දෙනෙකු ඊයේ (19) දින යාපනය බන්ධනාගාරය වෙත මාරු කොට යවා තිබෙනවා.

බෝගම්බර බන්ධනාගාරයේ රැඳිවියන් 104 දෙනෙකු මුල් අවස්ථාවේදී කොරෝනා ආසාදිතයින් බවට පත්වීමෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වනවා.

යාපනය බන්ධනාගාරයට මාරු කරන ලද මෙම රැඳිවියන් එම බන්ධනාගාරයේ විශේෂිත වෙනම ස්ථානයක මේ වන විට රඳවා තැබීමට කටයුතු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?