බෝගම්බර සිරගෙදරට කොරෝනා වසංගතයෙන් දැඩි බලපෑම්

කොරෝනා තර්ජනය නිසා මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ රැඳිවියන් 107 දෙනෙකු ඊයේ (19) දින යාපනය බන්ධනාගාරය වෙත මාරු කොට යවා තිබෙනවා.

බෝගම්බර බන්ධනාගාරයේ රැඳිවියන් 104 දෙනෙකු මුල් අවස්ථාවේදී කොරෝනා ආසාදිතයින් බවට පත්වීමෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වනවා.

යාපනය බන්ධනාගාරයට මාරු කරන ලද මෙම රැඳිවියන් එම බන්ධනාගාරයේ විශේෂිත වෙනම ස්ථානයක මේ වන විට රඳවා තැබීමට කටයුතු කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04