බොලිවුඩ් නළු ශාරුක් ඛාන් රෝහල්ගත කෙරේ

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් අහමදාබාද්හි රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවති තරගයේදී අධික උණුසුම් තත්ත්වය හමුවේ ඇතු අපහසුතාවක් හේතුවෙන් ඔහු රෝහල්ගත කර තිබෙනවා.

කෙසේනමුත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් මට්ටමක පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
4
+1
5
+1
3
+1
16
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?