බොරැල්ලේ කෝවිද හිමිගේ දේහය කොළොන්නාවට

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ දේහය කොළොන්නාව රජමහා විහාරයට වැඩමවිත් තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (02) පස්වරුවේ දේහය විහාරස්ථානයට ගෙන ආ බවයි.

කෝවිද හිමියන්ගේ දේහය පිළිබඳ ව ආදාහන කටයුතු අනිද්දා (04) පස්වරුවේ දී සිදු කෙරෙනවා.

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමි මෙරටින් බිහි වූ විචිත්‍ර ධර්ම දේශක හිමි නමක් ලෙසින් ප්‍රසිද්ධියක් උසුලනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
35
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?