AFC Banner
AFC Banner
Empty Ad

බොරතෙල් මිල තවත් වෙනස් වෙයි

ඛනිජතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා.

බොරතෙල් බැරලයක මිල 2026 වසර වන විට ඇමරිකානු ඩොලර් 72.7 දක්වා පහළ බසිනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන්.එමෙන්ම 2023 දී ඛනිජ තෙල් මිල සියයට 16.5කින් පහළ බසිනු ඇති බවද සඳහන්.එම වාර්තාවට අනුව 2023 වර්ෂයේ දී බොරතෙල් බැරලයක අපේක්ෂිත අගය ඇමරිකානු ඩොලර් 80.5 ක්.2026 වසර වන විට එය ඇමරිකානු ඩොලර් 72.7 දක්වා පහළ බසිනු ඇති බවද මෙම වාර්තාවේ දැක්වෙනවා.

යුරෝපයේ ඇති ගෑස් සංචිත ඉහළ යාම හා චීනයේ බලශක්තිය සඳහා වන ඉල්ලුම අඩුවීම මෙයට හේතු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?