බොරතෙල් මිල තවත් වෙනස් වෙයි

ඛනිජතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා.

බොරතෙල් බැරලයක මිල 2026 වසර වන විට ඇමරිකානු ඩොලර් 72.7 දක්වා පහළ බසිනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන්.එමෙන්ම 2023 දී ඛනිජ තෙල් මිල සියයට 16.5කින් පහළ බසිනු ඇති බවද සඳහන්.එම වාර්තාවට අනුව 2023 වර්ෂයේ දී බොරතෙල් බැරලයක අපේක්ෂිත අගය ඇමරිකානු ඩොලර් 80.5 ක්.2026 වසර වන විට එය ඇමරිකානු ඩොලර් 72.7 දක්වා පහළ බසිනු ඇති බවද මෙම වාර්තාවේ දැක්වෙනවා.

යුරෝපයේ ඇති ගෑස් සංචිත ඉහළ යාම හා චීනයේ බලශක්තිය සඳහා වන ඉල්ලුම අඩුවීම මෙයට හේතු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25