ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (31) දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව බ්‍රිතාන්‍යයේ බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 85යි ශත 91ක් ලෙස සටහන්ව තිබුණා.
ඊට සාපේක්ෂව ඇමරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 80යි ශත 26ක් ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




