බොරතෙල් මිලේ ඉහළ යාමක්

මෙම සති අන්තයේ දී ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සුළු වැඩිවීමක් වාර්තා කළා.

ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 94යි ශත 92ක් ලෙසටයි.

ඇමරිකානු ඩොලර් 89යි ශත 1ක් ලෙස ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල මෙම සති අන්තයේ දී සටහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?