Empty Ad
AFC Banner
Empty Ad

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ඩුබායි හිදී ඇල්ලූ සැකකරු රිමාන්ඩ්

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඊයේ (07) දිවයිනට රැගෙන ආ රන්මුනි මහේෂ් හේමන්ත සිල්වා නැමැති සැකකරු අද (08) දිනයේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

එහිදී ඔහුව ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

පොලිස් සේවයේ වැඩ තහනමට ලක්ව සිටි මෙම සැකකරු; පසුගිය වසරේ ජනවාරි මස 22 වනදා බෙලිඅත්ත, කහවත්ත ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් වනවා.

මෙම අපරාධය සිදුකර විදෙස් ගතව සැඟව සිටි මොහු ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (07) දිනයේ මෙරටට රැගෙන ආවා.

අනතුරුව මෙම සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාරදුන්නේ බෙලිඅත්ත පොලිස් ස්ථානය වෙතටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40

?