AFC Banner
AFC Banner
Empty Ad

බෙලිඅත්තේ ඝාතනයට තවත් අයෙක් අල්ලයි

බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ පංච පුද්ගල ඝාතනයට අදාළව තවත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මෙම ඝාතනයට යොදා ගත් ගිනි අවි සන්තකයේ තබා ගත් අයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

30 හැවිරිදි මෙම සැකකරු රත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?