බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ පංච පුද්ගල ඝාතනයට අදාළව තවත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මෙම ඝාතනයට යොදා ගත් ගිනි අවි සන්තකයේ තබා ගත් අයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.
30 හැවිරිදි මෙම සැකකරු රත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වී තිබෙනවා.

?
පාතාලයේ ප්රබලයන් සම්මූල ඝාතනය කළ යුතුයි ….