බෙන් ස්ටොක්ස් පිටරට ක්‍රිකට් ගහද්දි හොරු නිවසේ වස්තුව කොල්ලකයි (ඡායාරූප)

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක බෙන් ස්ටොක්ස්ගේ නිවසෙහි සොරකමක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ස්ටොක්ස් මේ දිනවල පාකිස්තාන ටෙස්ට් සංචාරයේ නිරත වන බැවින් ඔහු එංගලන්තයේ නොමැති අතරතුරේ දී මෙම සොරකම සිදු කර ඇති බවත් තමන්ට සහ පවුලට අතිශයින්ම වටිනාකමක් ඇති දෑ සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවත් ස්ටොක්ස් සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවෙහි සටහනක් තබමින් කියා සිටිනවා.

ස්ටොක්ස් පවසන්නේ මෙම සිදුවීමේ වඩාත් බැරෑරුම් ම සිදුවීම නම් තම බිරිඳ සහ දරුවන් පමණක් සිටින අවස්ථාවේදී අදාළ සොරකම සිදු ව තිබීම බවයි.

තම පවුලේ උදවියට හානියක් සිදු නොවුණ ද; සොරකම් කරන ලද වටිනා භාණ්ඩ යළිත් ලබාගත නොහැකි බවත් තමන් හට එම භාණ්ඩ යළිත් ගෙනැවිත් දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටිනවා.

මෙම සිදුවීම සිදු ව ඇත්තේ එංගලන්තයේ ඊසානදිග කාසල් ඊඩ්න් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදියි.

සොරුන් ස්වර්ණාභරණ, වටිනා පෞරාණික භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් තිබෙනවා.

WhatsApp Image 2024 10 31 at 10.19.50
WhatsApp Image 2024 10 31 at 10.19.48
WhatsApp Image 2024 10 31 at 10.19.44
WhatsApp Image 2024 10 31 at 10.19.58
WhatsApp Image 2024 10 31 at 10.19.51 1
WhatsApp Image 2024 10 31 at 10.19.51
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
5
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?