බෙන් ස්ටොක්ස් පිටරට ක්‍රිකට් ගහද්දි හොරු නිවසේ වස්තුව කොල්ලකයි (ඡායාරූප)

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක බෙන් ස්ටොක්ස්ගේ නිවසෙහි සොරකමක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ස්ටොක්ස් මේ දිනවල පාකිස්තාන ටෙස්ට් සංචාරයේ නිරත වන බැවින් ඔහු එංගලන්තයේ නොමැති අතරතුරේ දී මෙම සොරකම සිදු කර ඇති බවත් තමන්ට සහ පවුලට අතිශයින්ම වටිනාකමක් ඇති දෑ සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවත් ස්ටොක්ස් සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවෙහි සටහනක් තබමින් කියා සිටිනවා.

ස්ටොක්ස් පවසන්නේ මෙම සිදුවීමේ වඩාත් බැරෑරුම් ම සිදුවීම නම් තම බිරිඳ සහ දරුවන් පමණක් සිටින අවස්ථාවේදී අදාළ සොරකම සිදු ව තිබීම බවයි.

තම පවුලේ උදවියට හානියක් සිදු නොවුණ ද; සොරකම් කරන ලද වටිනා භාණ්ඩ යළිත් ලබාගත නොහැකි බවත් තමන් හට එම භාණ්ඩ යළිත් ගෙනැවිත් දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටිනවා.

මෙම සිදුවීම සිදු ව ඇත්තේ එංගලන්තයේ ඊසානදිග කාසල් ඊඩ්න් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදියි.

සොරුන් ස්වර්ණාභරණ, වටිනා පෞරාණික භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් තිබෙනවා.

WhatsApp Image 2024 10 31 at 10.19.50
WhatsApp Image 2024 10 31 at 10.19.48
WhatsApp Image 2024 10 31 at 10.19.44
WhatsApp Image 2024 10 31 at 10.19.58
WhatsApp Image 2024 10 31 at 10.19.51 1
WhatsApp Image 2024 10 31 at 10.19.51


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46