AFC Banner
AFC Banner
Empty Ad

බෙන් ස්ටොක්ස්ගේ නිවස සුද්ද කළ සොරා අල්ලයි

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ගේ නිවසට ඇතුළු වී එහි තිබූ වටිනා භාණ්ඩ කිහිපයක් සොරාගැනීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වයස අවුරුදු 32ක අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස් පාකිස්ථානයේ සංචාරයක නිරතව සිටිය දී ඔහුගේ නිවසේ මෙම සොරකම සිදුව තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩකයා සඳහන් කරන්නේ මෙම සොරකම සිදුවන අවස්ථාවේ දී ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා ද නිවසේ සිටි ඇති බවයි.

එංගලන්තයේ ඊසාන දිග කාසල් ඊඩ්න් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ඇතුළු වූ පුද්ගලයා ක්‍රිස්ටියන් ඩයර් අත්බෑගයක්, එංගලන්ත ක්‍රිකට් ලාංඡන සහිත රන් මුද්දක් සහ බ්‍රේස්ලට් ඇතුළු තවත් වටිනා භාණ්ඩ කිහිපයක් සොරාගෙන ඇති බවයි.

එලෙස සොයාගත් භාණ්ඩ අතර ඔහු ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට එංගලන්තයට දැක්වූ දායකත්වය වෙනුවෙන් හිමි වූ ගෞරව පදක්කම ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?