AFC Banner
Empty Ad
Empty Ad

බෙංගාල බොක්ක ආශිැතව ප්‍රභල භූකම්පනයක්.. ලංකාවට සුනාමි තත්ත්වයක් ??

බෙංගාල බොක්ක ආශිැතව රික්ටර් මාපක 5.1 ප්‍රභලත්වයෙන් යුත් භූචලනයක් හට ගෙන තිබෙනවා.

කෙසේවෙතත් මෙම භූචලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි තත්ත්වයක් හෝ වෙනයම් බලපෑමක් නොමැති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?