බූස්ස බන්ධනාගාරයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයාගැනේ

බූස්ස බන්ධනාගාරය තුළ සිදු කළ වැටලීම් දෙකක දී අයිස් මත්ද්‍රව්‍ය සහ දුරකථන දෙකක් ඇතුළු තාක්ෂණික උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගනු ලැබුවා.

බූස්ස බන්ධනාගාර කඳවුරේ වැඩබලන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක කේ.එස්.පී. කුමාර සහ උපපොලිස් පරීක්ෂක කේ.එම්. තිලකරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (15) දින අධිආරක්ෂිත බන්ධනාගාරයේ පැරණි අංශයේ D කොටසේ දී සහ අංක 03 මුරපොළ අසල දී මෙම විශේෂ මෙහෙයුම සිදු කෙරුණා.

එහි දී බන්ධනගාරයේ පැරණි අංශයේ D කොටසේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 300ක්, ජංගම දුරකථනයක් සහ දුරකථන උපාංග ද, අංක 03 මුරපොළ අසල දී රැඳවියෙකු විසින් පුවත්පතක් තුළ සූක්ෂ්ම අයුරින් සඟවාගෙන බන්ධනාගාරයට තුළට රැගෙන යමින් සිටි දූරකථනයක් මුරපොලේ රාජකාරී යෙදී සිටි නිලධාරියාගේ පරීක්ෂාවේ දී සොයාගෙන තිබෙනවා.

සොයාගත් ජංගම දුරකථන 02ක, දුරකථන උපාංග සහ අයිස් මත්ද්‍රව්‍ය ද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06


?