බූලි සහ කෑන් වලට ඉන්ධන ලබා දීම නැවතත් තහනම් – භූමිතෙල් ලබා දීමත් සීමා වෙයි

ඉන්ධන ලබාදීම පිළිබඳව නැවතත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
බූලි සහ කෑන්වලට ඉන්ධන ලබා නොදෙන ලෙස දන්වා තිබුණද තවමත් එය සිදුවන බවත් අදාල චක්‍රලේක කොන්දේසිවලට පටහැනිව ඉන්ධන නිකුත් කිරීම නවතා ලෙසත් දැනුම් දී තිබෙනවා.
තවද මෙම උපදෙස්වලට පටහැනිව කටයුතු කළහොත් ඉන්ධන පිරවුම්හල්වලට ලබාදී ඇති සංස්ථා බෙදුම්කාරත්වධුරය අහෝසි කිරීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසා තිබෙනවා.

එම නිවේදනය පහතින්…

e8959a35 a846 4210 982d 5cd0550a3c40