මුන්දලම කලපුව ම මළ කලපුවක් බවට පත්වෙයි (ඡායාරූප)

මුන්දලම කලපුවේ මේ වනවිට දැඩි පාරිසරික අර්බුදයක් හටගෙන තිබෙනවා.

ප්‍රදේශවාසී ධීවර ප්‍රජාව පෙන්වා දෙන්නේ දින කිහිපයක සිට කලපුවේ ජීවත් වන මත්ස්‍යයින් විශාල වශයෙන් තැනින් තැන මියගොස් ඇති බවටයි.

මෙලෙස මියගිය මත්ස්‍යයින්ගේ මළසිරුරු කොටස් මුන්දලම කලපුවෙහි පාවෙමින් තිබෙන බවත්, ඒ අවට කලාපය ම දැඩි පිළිකුල් ගඳකින් පිරී ඇති බවත් වාර්තා වනවා.

මෙම මියගිය මත්ස්‍යයින්ගේ සිරුරු කලපු තීරයේ කිලෝමීටර් 2ක් පමණ දුරකට විහිදී පවතින බව ද වාර්තා වී තිබෙනවා.

ධීවරයින් පෙන්වාදෙන්නේ වගකිව යුතු පාරිසරික අධිකාරියකින් හෝ එම පාර්ශ්වයේ කිසිවෙකු පැමිණ දිගු කාලයකින් බූන්දල කලපුව පිරිසිදු කිරීමක් හෝ සිදු කර නොමැති බවයි.

මේ හේතුවෙන් කලපුව මේ වනවිට ‘ඩෙත් ලැගූන්” නැත්නම් මළ කලපුවක් බවට පත් ව ඇති බවත්, එහි ලවණ සාන්ද්‍රණය විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත් පෙන්වා දෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වනජීවී සහ පශු සම්පත් කාර්‍ය්‍යාලය මෙන් ම, ධීවර සම්පත් අධිකාරිය ද විශේෂ විමර්ශනයක් මත්ස්‍යයින්ගේ හදිසි මරණයට හේතු සොයා සිදු කරනවා.

WhatsApp Image 2023 10 27 at 08.48.11
WhatsApp Image 2023 10 27 at 08.48.12
WhatsApp Image 2023 10 27 at 08.48.13 1 1
WhatsApp Image 2023 10 27 at 08.48.13
WhatsApp Image 2023 10 27 at 08.48.15

https://tinyurl.com/yeckusjuhttps://tinyurl.com/yeckusju

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
6
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?