බුස්ස බන්ධනාගාරයෙන් යළිත් දුරකතන මතුවෙයි (ඡායාරූප)

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාර රැදවුම් වාට්ටු දෙකකින් නැවතත් ජංගම දුරකතන හා උපාංග පොලිස් විශේෂ කාර්ය බලකායෙ අත්අඩංගුවට ගත්බව එම බලකාය පවසනවා.

මියගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ තාරකගේ සහෝදරයා රැදී සිටින බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිර මැදිරියෙන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාර යන අය රැදී සිටින සිර මැදිරියෙන් ඊයේ (21) දින මෙම ජංගම දුරකතන සහ උපාංග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එහි දී,
අංක 53 සිර මැදිරියෙන්.
1) ජංගම දුරකථන 02ක්.
2) සිම්පත් 01ක්.
3) දුරකථන අංක 280 කට අධික ප්‍රමාණයක් සදහන් කර ඇති කුඩා ප්‍රමාණයේ සටහන් පොත් 01ක්.

4) විද්‍යුත් ලිපින සහිත කොල කැබලි 01ක්.
5) හැන්ඩ් ෆ්‍රී 01ක්.
අංක 97 සිර මැදිරියෙන්.
1) ජංගම දුරකථන 02ක්.
2) ඩේටා කේබල් 01ක්.
අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Image 2024 02 22 at 08.35.44
WhatsApp Image 2024 02 22 at 08.35.43 1
WhatsApp Image 2024 02 22 at 08.35.43
WhatsApp Image 2024 02 22 at 08.35.42
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48


?