බුස්ස බන්ධනාගාරයෙන් යළිත් දුරකතන මතුවෙයි (ඡායාරූප)

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාර රැදවුම් වාට්ටු දෙකකින් නැවතත් ජංගම දුරකතන හා උපාංග පොලිස් විශේෂ කාර්ය බලකායෙ අත්අඩංගුවට ගත්බව එම බලකාය පවසනවා.

මියගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ තාරකගේ සහෝදරයා රැදී සිටින බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිර මැදිරියෙන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාර යන අය රැදී සිටින සිර මැදිරියෙන් ඊයේ (21) දින මෙම ජංගම දුරකතන සහ උපාංග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එහි දී,
අංක 53 සිර මැදිරියෙන්.
1) ජංගම දුරකථන 02ක්.
2) සිම්පත් 01ක්.
3) දුරකථන අංක 280 කට අධික ප්‍රමාණයක් සදහන් කර ඇති කුඩා ප්‍රමාණයේ සටහන් පොත් 01ක්.

4) විද්‍යුත් ලිපින සහිත කොල කැබලි 01ක්.
5) හැන්ඩ් ෆ්‍රී 01ක්.
අංක 97 සිර මැදිරියෙන්.
1) ජංගම දුරකථන 02ක්.
2) ඩේටා කේබල් 01ක්.
අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Image 2024 02 22 at 08.35.44
WhatsApp Image 2024 02 22 at 08.35.43 1
WhatsApp Image 2024 02 22 at 08.35.43
WhatsApp Image 2024 02 22 at 08.35.42


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04