බුද්ධංගල ආනන්ද හිමි ආදාහන කටයුතු හෙට අම්පාරේ දී

අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට එම දේහය තැන්පත් කර ඇති කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවට බොහෝ පිරිස් එක්ව සිටිනවා.

දේහයට අද උදෑසන අග්‍රාමාත්‍යවරයා කතානායකවරයා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද හමුදා ප්‍රධානීන් රැසක් ද අවසන් ගෞරව දැක්වූවා.

ඔවුන් අතර බුද්ධංගල ආනන්ද හිමියන්ගේ සොහොයුරා වන අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර සමඟ පාර්ලිමේන්තුවේ දී බරපතළ වාග් සංග්‍රාමයන්ට පැටලෙන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද දක්නට ලැබුණා.අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු හෙට දින පස්වරුවේ අම්පාරේ දී සිදු කිරීමට නියමිත අතර දේහය අද පස්වරුවේ ගුවනින් අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනය වෙත වැඩම කරවීමට නියමිත යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ගොඩගන්න ක්‍රියාවලියට, ඉන්දීය විදේශ කටයුතු ඇමති, අගමැති හරිනිව හමුවෙයි
01:38
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ පාරේ කාපට් දාන්න ආ ටිපර් රථයක් ගිනිබත් වෙයි..
02:58
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති අනුරව හමුවෙයි
02:04
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලාගෙන කරන පත්වීම් සියල්ල නීති විරෝධියි
07:33
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28


?