බීමතින් රිය පැදවූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රවී සෙනෙවිරත්න පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මැරීන් ඩ්‍රයිව් මාර්ගයේ බීමතින් රිය පදවා තවත් වාහන තුනක් අනතුරට ලක් කිරීම සම්බන්ධයෙනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු බීමතින් රිය පැදවූ බවට පිළිගෙන ඇතැයි පොලිසිය සඳහන් කළා.

වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?