බීමතින් රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද (01) දිනයේදීත් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.
රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පැවසුවේ, මෙම මෙහෙයුම් සඳහා ස්ථාන මට්ටමින් පොලිස් නිලධාරීන්ගෙන් 75% කට ආසන්න ප්‍රමාණයක් යොදවා ඇති බවයි.
බීමතින් රිය පදවන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා උපදෙස් දී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
1
+1




