බීමත්ව සහ අපරික්ෂාකාරීව රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේ නීතිමය පියවර ගන්නා බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පවසනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (29) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසර තුළ මාර්ග අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
4
+1
+1
+1
+1














