බිරිඳට ලිංගික අතවර කිරීමට ආ සල්ලාලයාට සැමියාගෙන් උදළු පහරක්

තම බිරිඳට බලහත්කාරය පා ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙකුට එම බිරිඳගේ සැමියා විසින් උදැල්ලකින් පහර දී ඝාතනය ඇතැයි අනුරාධපුර පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අද (12) අලුයම අනුරාධපුර – විජයපුර 09 ඇළ ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදු ව ඇති බවයි පැවසෙන්නේ.

අනුරාධපුර – විජයපුර, 09 ඇළ මාර්ගයේ සිංහ බේකරිය අසල ප්‍රදේශයේ දී කිසියම් පුද්ගලයකු විසින් කාන්තාවකට බලහත්කාරය පා ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බවත් එම අවස්ථාවේ අදාළ කාන්තාවගේ සැමියා විසින් එම පුද්ගලයාට උදැල්ලකින් පහර දී ඇති අතර එම අවස්ථාවේ දී බලහත්කාරය පෑමට ඈ තැනැත්තා මියගොස් ඇති බවත් වාර්තා වනවා.

මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ වයස අවුරුදු 42ක් වන මීගමුව ,කටුනේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු මෑතක සිට මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බව පොලිසිය පවසනවා.

පහරදීමට භාවිත කළ උදැල්ලත් සමග සැකකාර ස්වාමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
0
+1
3
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?