බිබිලේ මනුෂ්‍ය ඝාතනයක් – මුදල් ආරවුලක් දුර ගිහින්

බිබිල පොලිස් වසමේ, වෑගම ප්‍රදේශයේ පාළු ඉඩමක් තුළ ඊයේ (10) දින පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත බිබිල පොලීසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඌරණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා සහ එම ප්‍රදේශයේම පදිංචිව සිටි තවත් පුද්ගලයෙකු සමඟ පැවති මුදල් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක දී අනෙක් පුද්ගලයා විසින් යකඩ පොල්ලකින් පහර දී මොහුව ඝාතනය කර තිබෙනවා.

ඝාතනය සිදුකළ 35 හැවිරිදි වියේ පසු වූ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බිබිල රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?