ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට අද (05) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.
අද (05) පෙරවරු 8.25ට ඩුබායි සිට කටුනායකට පැමිණි එමිරේට් ගුවන් සේවයට අයත් ඊ.කේ. 650 දරණ ගුවන් යානයෙන් ඔහු දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.
දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂව පිළිගැනීම සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.


ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
22
+1
8
+1
63
+1
4
+1
4
+1
2
+1
34




