බැසිල්ට අසුන දෙන කෙනා අනාගත ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්ලු

බැසිල් රාජපක්‍ෂ මහතා ලබන 8 වැනිදා පාර්ලිමේන්තු පැමිණ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි වාර්තා පළවන අතර අනතුරුව එදින හෝ ඊට පසුදින ආර්ථික සංවර්ධන හා මුදල් අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙනු ඇති බවට තොරතුරු අනාවරණයවී ඇත.

එසේ වුව ද ඒ මහතා එදිනට පාර්ලිමේන්තු පැමිණීම අවිනිශ්චිත බව ඉහළ පෙළේ රජයේ ආරංචි මාර්ග කියා සිටියි.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු ඒම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ද මේ වන විට සාකච්ඡාවක් ඇති වී තිබේ.

එසේ ඉල්ලා අස්වන මන්ත්‍රීවරයා දැනට පුරප්පාඩුව පවතින ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර ලබාදීමටද තීරණය වී ඇතැයි වාර්තා වෙයි.

-lankacnews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22