spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බැසිල්ට අසුන දෙන කෙනා අනාගත ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්ලු

බැසිල් රාජපක්‍ෂ මහතා ලබන 8 වැනිදා පාර්ලිමේන්තු පැමිණ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි වාර්තා පළවන අතර අනතුරුව එදින හෝ ඊට පසුදින ආර්ථික සංවර්ධන හා මුදල් අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙනු ඇති බවට තොරතුරු අනාවරණයවී ඇත.

එසේ වුව ද ඒ මහතා එදිනට පාර්ලිමේන්තු පැමිණීම අවිනිශ්චිත බව ඉහළ පෙළේ රජයේ ආරංචි මාර්ග කියා සිටියි.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු ඒම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ද මේ වන විට සාකච්ඡාවක් ඇති වී තිබේ.

එසේ ඉල්ලා අස්වන මන්ත්‍රීවරයා දැනට පුරප්පාඩුව පවතින ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර ලබාදීමටද තීරණය වී ඇතැයි වාර්තා වෙයි.

-lankacnews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?