Empty Ad
AFC Banner
Empty Ad

බැසිල්ගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි – ආණ්ඩු පක්ෂය කළු පටි බඳී

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලැබී ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවට අද (10) නිල වශයෙන් නිවේදනය කළා.

ඒ අනුව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක එම ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ (09) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් නිවේදනය කළා.

මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අද (10) කළු පටි පැළඳ පාර්ලිමේන්තුවට පැමිණ තිබූ ආකාරය දක්නට ලැබුණා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළගේ ඝාතනයට විරෝධය දැක්වීම වෙනුවෙන් ඔවුන් මෙලෙස කළු පටි පැළඳ පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

https://youtu.be/z2krJQlcLOA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?