බැසිල්ගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි – ආණ්ඩු පක්ෂය කළු පටි බඳී

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලැබී ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවට අද (10) නිල වශයෙන් නිවේදනය කළා.

ඒ අනුව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක එම ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ (09) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් නිවේදනය කළා.

මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අද (10) කළු පටි පැළඳ පාර්ලිමේන්තුවට පැමිණ තිබූ ආකාරය දක්නට ලැබුණා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළගේ ඝාතනයට විරෝධය දැක්වීම වෙනුවෙන් ඔවුන් මෙලෙස කළු පටි පැළඳ පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

https://youtu.be/z2krJQlcLOA


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32