බැලැස්ටික් මිසයිලයකින් අලුත් අවුරුද්ද සැමරූ උතුරු කොරියානුවෝ

2023 නව වසර ආරම්භයත් සමඟ උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

එරට නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ පියොංයැන්ග් සිට එම බැලැස්ටික් මිසයිලය එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

උතුරු කොරියානු වේලාවෙන් අද (01) අලුයම 2.50ට පමණ මෙම මිසයිලය අත්හදා බලා ඇති බවයි වාර්තා වන්නේ.

කෙටිදුර මිසයිලයක් මෙම මිසයිලය ජපාන ආර්ථික කලාපයට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයට පතිත වී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?